ලලිත් ඇතුලත්මුදලි 17වන ගුණානුස්මරණය

අපේ මාතෘභූමියට නොමැකෙන සේවයක් ඉටුකරමින් රටට අභිමානයක් ගෙන දුන් ඒ කෘතහස්ත දේශපාලනඥයා, ලලිත් විලියම් ඇතුලත්මුදලි සාහසික තුවක්කුකරුවකුගේ උණ්ඩයට ගොදුරුව දැයෙන් සමුගෙන අදට වසර 17ක් ගෙවී යයි.

ඒ සොඳුරු මිනිසාගේ අකල් වියෝවෙන් අදටත් පාඩු විඳින අප ඔහුගේ නොමැකෙන මතකයට අපේ කෘතවේදීත්වය පිරිනමමු. දැයට මහඟු මෙහෙවරක් කළ මෙම ප්‍රාඥයා අලලා ඔහුගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් පසුගිය නොවැම්බරයේ “සදාහරිතයේ” පළවූ ලිපිය කියවන ලෙස ඔබට ආරාධනය කර සිටිමු.

පිවිසෙන්න : https://sadaharita.wordpress.com/2009/11/29/lalith_wa/

3 responses to this post.

  1. කාලිංග ඇතුලත්මුදිලි මේ මහතාගේ බැනාද ?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මේක මාර නැ කමක් කා*** ගේ පුතා ලලි* ඇතුලත්මුදිලි මම හිතන්නේ😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. […] ලලිත් ඔබ මහර්ඝ සම්පතක්විය…………! අදමෙන් පහසුකම් නොතිබුන අවධියක එනම් මෙයට විසිවසරකට පෙර අන් අයට කෙසේ වූවත්  සරසවි සිසුවකු වූ මාහට  මහපොළ යනු මහර්ඝ සම්පතක්විය.මහපොළ ගැන සහ නිර්මාතෘ අද සිහි කිරීම යුතුකමක් වුවත් අද දිනය අමතකව සිටි මාව කෙනිත්තූ සදාහරිත ඔබට තුති. […]

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: