හස්තියානුලෝකනය – 2010

මුලින්ම උදාවූ 2010 නව වසර ඔබ සැමටම සුභ හෙට දිනයක් උදාවන, සාමය – සතුට – සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවායි සදාහරිත කණ්ඩායම වන අපි ප්‍රාර්ථනා කරමු.

මෙම වසර ශ්‍රී ලාංකික අප සැමට තීරණාත්මක වසරක් බව නොඅනුමානයි. ඉතින් මෙම තීරණත්මක වසරට පා නැගීමට පෙර ගතවූ 2009 වසර දෙස වරක් හැරී බලමු……..

2009 අප්‍රියෙල් මස 26 දින බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වීමත් සමඟ, https://sadaharita.wordpress.com/ යන වෙබ් ලිපිනය යටතේ “තවත් එක් බ්ලොග් අඩවියක්” ලෙස ඇරඹුනු අප “තවත් එක් බ්ලොග් අඩවියක්” යන රාමුවට කොටු නොවී උඩුගම් බලා පිහිනීම ඇරඹීමම එක්තරා ආකාරයක අභියෝගයක් විය. මෙහිදී අප “සෙමින් පහලට ඇදෙන දියරැල්” වලට අමතරව “චණ්ඩ දිය පහරවල්” වලටද මුහුණ දුන් අතර ඒ සෑමවිටම අප සමග සිටි/සිටින ඔබ සියලුදෙනා හට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙලෙස ඇරඹුනු සදාහරිතයේ මූලික අරමුණ වූයේ එක්සත් ජාතික පක්ෂ දර්ශනය සහ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමයි. විශේෂයෙන්ම තුරුණු පිරිස් තුල එජාපය සහ එහි ප්‍රතිපත්ති සම්බන්ධව පැවතුණු වැරදි වැටහීම් දුරලා සත්‍ය තත්ත්වය පසක් කරලීමත් කාලීන තොරතුරු පාඨකයන් හට නිවරැදි ලෙසම ඉදිරිපත් කිරීමත් යන උතුම් අභිලාශ පෙරදැරිව මහත්මා දේශපාලනයක් උදෙසා මෙතෙක් ආ ගමනේ පසුගිය වසර සලකන විට ඉමහත් සාර්ථක බවක් පෙනී යනබවක් ඔබහට ප්‍රකාශකරන්නෙ ඉමහත් සතුටිනි.

දැනට ලිපි 44 කින් පොහොසත් සදාහරිතය සංඛ්‍යාලේඛන අනුව පසුගිය මස වාර්තාගත ලිපි සංඛ්‍යාවක් සමන්විත වූ අතරම එම මසදී නරඹන්නන් 1513 දෙනෙකුගෙන් අපහට ලැබුනු සහයෝගයත් ඉතාමත් අගයකොට සලකමු.

මෙලෙස අප සැමගේම සදාහරිත නම් නිදහස් අදහස් පුවරුව තවත් ඉදිරියට රැගෙන යන ඔබසියලුදෙනාහට ඉමහත් තුති………….
තව තවත් ඉදිරියටත් අප සමගම රැඳි සිට ඔබගේ නිදහස් අදහස් දැක්වීමට ආරාධනා……

Advertisements

3 responses to this post.

  1. success does not depend on blog. So ple elect leader for UNP. If there is good leader Country and UNP concept will make success.

    Thanks

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by සුදා on ජනවාරි 3, 2010 at 23:08

      As a blog, which is an Idea Expressing media, we have our own barriers.
      In here we are refereeing to the improvement of out blog over last year which well ahead of targets we expected….
      The internal structure of UNP is something far more complex so they are to be concerned as Separate subjects…

      Thanks for Ideas….

      ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by Niles Perera on ජනවාරි 3, 2010 at 23:55

      Yes… The vision of Sadaharita is to speak of policies, current events and other related ideas… we know one blog alone can’t bring UNP to power…. this article only speaks of our success… we’re not of the allussion that we command huge people support or anything…. And as stated we have little voice in internal affairs of UNP as well…. we are just a team of UNP supporting youth who believe in its policies….. either way thanks a lot for ur valuable opinion…

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: