සමාව අයදිමු සහ සංවේගය පතමු!!!

මොරටුව විශ්වවිද්‍යාලයේ පවතින අධික වැඩ රාජකාරි හේතුවෙනුත්,නවක සිසු කණ්ඩායමක් පැමිනීම හේතුවෙනුත්,ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ විභාග කටයුතු සහ අමානුශික Lecture Schedules හේතුවෙනුත්,තවද මා විසින් තවත් අලුත් බ්ලොගක් ආරම්භ කිරීම හේතුවෙනුත් ගතවූ මසක පමණ කාලය තුල කිසිඳු ළිපියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඒ පිළිබඳ සොයුරු නිලැස් සහ මා පාඨක ඔබගෙන් සමාව අයදිමු.

තවද ඉදිරි මස මුල් සතිය අවසානයේදී පමණ නිලැස් ට විවේකයක් ලැබේයැයි සිතෙන අතර ඉන්පසු අපගේ බ්ලොග් කෙරුවාව පුරුදු පරිදි කරගෙන යාමට අධිෂ්ඨාන කර ඇත.මාහට තවද මසක පමණ කාලයක් විභාග කෙරුවාව ඉතිරිව ඇති අතර එය අධ්‍යාපනයට කැපකිරීමට සිතා සිටිමි.පැමිණි තුන් මසක කාළය මෙන්ම ඉදිරියටද ඔබ යෝජනා,විවේචන සහ ගුණ දොස් සමඟින් අප සමග සිටීයැයි අප අපේක්ෂා කරමු.
සංවේගජනක ප්‍රවෘත්තිය නම් එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් නායක ආදි නාලන්දීය සරත් රණවක මහතා ජූලි 25 දින අප අතරින් වියෝවී ඇති වගයි.

දේශපාලනිකව හොඳ ඉදිරියක් පතනා අතර ළඟදීම ළිපියකින් හමුවන බළාපොරොත්තුවෙන් නවතිමි.ජය වේවා !!!

Advertisements

3 responses to this post.

  1. ඇත්ත. බ්ලොග් එකක් කර ගෙන යාම ලෙහෙසි නැත. ඊට කාලයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතු මධ්‍යයේ පවා ඔබ කරන මේ සත් කාර්යය අගය කරමි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by rachiyo on ජූලි 31, 2009 at 15:28

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමාගේ දිරිගැන්වීමට.නුදුරේදීම අලුත් ළිපියක් එළිදක්වන්නයි බලාපොරොත්තුව

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by Niles Perera on අගෝස්තු 16, 2009 at 12:36

    ඔබේ සහයට අපේ ප්‍රණාමය… ඊයේ පටන් සදාහරිතය යළිත් පණගන්වන ලදි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: