Recommended Reading & Viewing

Click here to get Sinhala Unicode.

ඊයේ (28) රාත්‍රියේ Max ටෙලිවිෂනය සහ Max රේඩියෝවේ හතරවැනි තට්ටුව වැඩසටහනට අප පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහභාගී වූ අතර එහිදී කොටි සංවිධානයේ විනාශය සහ අනාගත අභියෝග ගැන සාකච්ඡා විය. එම කාලෝචිත සංවාදයේ නැවත විකාශය හෙට (30) දවල් 1.30ට Max ටෙලිවිෂනය ඔස්සේ නැරඹිය හැකිය.

2008-05-28 ලංකාදීපයේ රජවීදිය අතිරේකයට එක්සත් ජාතික පක්ෂ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් දැක්වූ අදහස්ද නොවරදවා කියවන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: