Archive for අප්‍රේල්, 2009

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තුමාගේ පණිවුඩය.

බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ පාක්ෂිකයන්ටත් හා රාජ්ය ප්රචණ්ඩත්වය හමුවේ නිහඬව ඡන්දය පාවිච්චි කළ සියලු ඡන්දදායකයන්ටත් එක්සත් ජාතික පක්ෂය සිය කෘතවේදීත්වය පළ කරයි.

ආණ්ඩුව විසින් මෙම පළාත් සභා මැතිවරණය පවත්වන ලද්දේ රාජ්ය බලය, රාජ්ය මාධ්ය, රජයේ දේපොළ, රජයේ වාහන ඇතුළු රාජ්ය සම්පත් උපරිම ලෙස යොදා ගනිමින් පිළිගත් මැතිවරණ නීති – රීති උල්ලංඝනය වන පරිදි ය. මැර බලය ප්රසිද්ධියේ සහ අප්රසිද්ධියේ යොදා ගත් අවස්ථා ද ගණනාවකි.

ඒ සියල්ල මධ්යයේ කොළඹ නඟරයේ බලය තමන් සතුය යන්න පෙන්වීමට ආණ්ඩුව විසින් මැර බලය ද යොදා දරණ ලද උූට්සාහය කොළඹ නඟරයේ ජනතාව විසින් ම පරාජය කොට තිබීම ද සුවිශේෂ සිද්ධියකි.

මෙම ඡන්ද ප්රතිඵලය අනුව කොළඹ නගර සීමාව තුළ සිටින ජනතාව රජය වෙත ලබා දී ඇති පණිවුඩය වන්නේ රට තුළ අහිමි වී ඇති ප්රජාතන්ත්රවාදය සහ යහ පාලනය නැවත ස්ථාපිත කළ යුතු ය යන්න ය.

අප මෙම මැතිවරණයත් සමඟ නැවතත් ආණ්ඩුව වෙත යොමු කරන අභියෝගය නම් රාජ්ය බලය කේන්ද්ර කරමින් තැනින් තැන වරින් වර මැතිවරණ පවත්වනු වෙනුවට එකවර මහ මැතිවරණයක් සඳහා එළැඹෙන ලෙස ය.

-තිස්ස අත්තනායක-

Advertisements

What waste on the Western front

insightlogo

  The Western Provincial Council received Rs. 33 billion last year.

The question being asked is: Where has all this money gone?

By Leon Berenger

Of all the provinces in the country, the Western Province is the best off in terms of financial help from the state. Last year, the Western Provincial Council (WPC) received a handsome Rs. 33 billion for its 2008 budget.

 However, Western Province citizens will certainly want to know how all this money is being spent when they look around and see only abandoned and neglected school buildings, run-down public buildings, poorly maintained roads, and mountains of garbage collecting outside their homes.

 How much of that Rs. 33 billion is being used to improve conditions, raise standards and boost development, they ask. The Western Province used to be called the country’s “heartbeat”, because it is the province with the largest population and the highest revenue.

 With the Western Provincial Council elections coming up next week, more than 2,300 candidates – of every political hue – are working round-the-clock to convince voters that they are the best people to represent the electorate.

 Waste, corruption and bureaucratic bungling seem to be the rule in most Provincial Councils, but nowhere more so than in the Western Council, which serves a population of 5.4 million and enjoys the biggest share of state funds.

 The Provincial Councils came into existence more than 20 years ago. Their stated aim was to serve the people in a more efficient manner. Many will say the PCs have failed to deliver, while others say the PCs are no better than “white elephants”.

 Critics point to mismanagement at every level of the Western Provincial Council, and in all areas that come under the WPC, including the education and health sectors. Schools in the Western Province are closing down at an alarming rate for lack of basic facilities, while government hospitals cannot meet their patients’ most basic needs.

 Over the past 10 years, some 129 schools in the WPC have closed for want of equipment and staff. The abandoned school buildings are falling apart, while construction work on new schools has come to a halt. A total of 52 schools have closed down in the Kalutara district, 42 in the Gampaha district, and 35 in Colombo.

 According to Western Province chief secretary Victor Samaraweera, many schools have been forced to close down because students have migrated to “larger international-type institutions with better reputations”.

 “The schools have closed down not because of a lack of facilities and funds but because there are only a handful of students. Parents are to be blamed for this situation, not the authorities,” Mr. Samaraweera said.

 One of the WPC’s more prominent development projects was the Rs. 120-million Panadura bus-stand cum shopping complex. But even this apparent success is clouded by allegations of bribery and corruption. Investigations are under way.

 On the health side, patients visiting government hospitals are often forced to buy their drugs and other medical requirements from outside at uncontrolled prices.

 Of the council’s 2008 budget of Rs. 33 billion, 83 per cent was recurring expenditure, including the salaries of employees who come under the Provincial Council system. Only 17 per cent is for development activity.

 The WPC has some 54,000 employees on its payroll, and says it has vacancies for 20,000 more staff. The Janatha Vimukthi Peramuna party (JVP) is one of the strongest critics of the Provincial Council system.

 “The Provincial Council concept is rubbish,” says Kalutara District JVP group leader, Dr. Nalinda Jayatissa. “It has proved a den for crooked politicians and their associates who only want to milk the poor tax payer.”

 JVP Gampaha District group leader Waruna Rajapakse said the council could have stepped in to prevent the closure of the schools.

 “This is a national tragedy and the government must take the blame, rather than blame it on the parents. Gampaha District, which has the highest number of educational facilities in the country, also tops the list for the number of schools closed,” Mr. Rajapakse said.

 Kithsiri Kahatapitiya, former UNP opposition leader for the Western Province, said the entire province had been allowed to deteriorate, while the councillors “lived it up in style with their hurrah boys.”

 Nothing to suggest Rs. 10 million was spent

 To mark the 20 years since the creation of the country’s Provincial Councils, the Western Provincial Council has allocated a sum of Rs. 30 million to be used to raise the living standards in three villages in the Gampaha, Colombo and Kalutara districts.

 The Rs. 1 million project includes the building of schools, roads, bridges and other infrastructure.

However, The Sunday Times visited one of the villages, in Udawila in the Dompe AGA division of the Gampaha district, and found little evidence of work that could have amounted to Rs. 10 million. Apart from a partially paved road, a wire fence around the local school and a tiny office for the village headman, no other development work had been carried out.

According to villagers, work came to an abrupt stop “because of a lack of funds”.

This village school with a long history could have been saved

The 150-year-old school at Pahalawadugoda, in Beruwala, in the Kalutara District, was closed four years ago, and the building is fast deteriorating. Past student Wasantha Kumara Nissanka, an engineer, looks on sadly at his alma mater.

“This was a village school that provided an education for those of us who could not afford to go to town schools,” Mr. Nissanka said. “This school has produced, judges, lawyers and engineers like myself. We did not have all those facilities the politicians are talking about.”

Mr. Nissanka’s brother, Dudley Dissanayake, a lawyer, is also an old boy of the school. “The school was forced to close down four years ago because there were not enough teachers. This could have been prevented if the authorities had shown more concern. They did not, and the school consequently suffered a slow death.

රනිල්ගේ තරම නොදන්නෝ

බැරි වෙලාවත් ප්රභාකරන්ට මොනවා හරි වුණොත් ප්රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්යන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්රභාකරන් ගත්ත තීරණයයි. “එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?” සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්රහයකි. “නැහැ. රනිල් වික්රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…” ඒ ඔවුන්ගේ විග්රහයය. “ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…” අර විග්රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි. ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්රමසිංහ කියලාය. අරගෙන කියවන්න මෙන්න මේ පොත “ඇයි එහෙම හිතන්නේ” රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්රභාකරන් හොඳ හැටි දනී. “රනිල් වික්රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්රයෝජන ගත්තා…” මේ කොටි න්යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි. බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්රකට ආරක්ෂක විශ්ලේෂකයෙකි. “අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.” ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්රභාකරන් පොත කියනව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්රකාශයට පත් කළේ 1998 චන්ද්රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය. “හමුදා ප්රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…” 50th of Ceylon Army පිටු අංක, 503 ශ්රී ලංකා හමුදාව මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැලැබද ප්රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්රී මෙහෙයුම් සහ රාත්රියේ එල්ල වන ප්රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි. මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි. “සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…” වේළිපිල්ලේ ප්රභාකරන් මහවිරුදින කතාව ටැමිල්නෙට් 2008.11.27 2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි. සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය. “මා ආරක්ෂක අමාත්යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…” ඔස්ටින් ප්රනාන්දු පිට – 143 එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය. චන්ද්රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්රභාකරන්ට නොතේරුණා නොවේ. ප්රභාකරන් 2003 අප්රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය. ඒ වනවිට රනිල්, චන්ද්රිකාගේ ආණ්ඩු කාලයේ ශ්රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්රිතාන්ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්ෂක යුද නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්රතිඵලයක් ලෙසය. ප්රභාකරන් සිටින තුරු රනිල්ට ඉඩක් නෑ එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිලයීන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටRanilත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්රියාත්මක වන නිසාය. එසේම බ්රිතාන්ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්රමසිංහ හමුදාවට අවශ්ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය. ශ්රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි. චන්ද්රිකා 2003 නොවැම්බරයේ ආරක්ෂක අමාත්යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්රිතාන්ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත. මෙම යුධ ආධාර සහ ආරක්ෂක ගිවිසුම් නතර කිරීමය ප්රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්රිකා ආරක්ෂක අමාත්යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය. ප්රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු – ලංකාදීප 16-04-2009, ගුරුදා විග්‍රහය

UNP Policies…

unpband

  • free market biased economics with limited taxation – UNP believes in an equal opportunity economy where there are ample opportunities of economic growth which are not restricted. The UNP affirms the right of a person to claim what he/she has owned rightfully while discouraging subsidies. UNP is the party of those who stand on their own feet..!!!
  • unity among all ethinicities and religions
  • democracy & human rights
  • devolution of power – this is seen as the best method to cure distrust among people in different regions regarding governance.
  • personal freedom & freedom of thought
  • YES, WE DO SUPPORT THE DESTRUCTION OF TERRORISM..!!!

These are the most important of UNP policies.. there are much more… most importantly the UNP supporters can keep their own policies as long as it fits into the framework of the party…

April, 2009

the UNITED NATIONAL PARTY…

unp-logo1the United National Party was formed on the 6th September of 1946 uniting all ethinicities and religions to assume the leadership of Ceylon after it’s independence from the British empire. D.S. Senanyake was the founding father of the party, he was followed by his son Dudley Senanayake & Sir John Kotelawala into the UNP leadership as well as the Premiership of Ceylon. All these three leaders created a huge revival in the agriculture industry which led to the development of rural areas. J.R. Jayewardene was the next party leader. He achieved a 5/6 power in the 1977 general election by the people who were sick of socialist doctrines. JR became the first executive president of Sri Lanka and was influential in the heavy development work carried out after the victory. UNP introduced a free market economy while building one of the world’s top 10 ports….!!! The unthinkable Mahaweli project which was supposed to be completed within 30 years was done within 6 years. The Gam Udawa was another novel theme which created planned villages making life better for the rural Sri Lankans. Ranasinghe Premadasa assumed the UNP leadership and Presidency in 1989. During his tenure the party split into two due to Premadasa’s feud with Gamini Dissanayake & Lalith Athulathmudali. But even during that time the UNP government continued Gam Udawa, Janasaviya and other projects for the benefit of our citizens. It was during this period that Internet & Mobile Technology as well as Economic Process Zones were built. On the 1st of May 1993 President Premadasa was assasinated by an LTTE terrorist called Babu. D.B. Wijetunga became the president and leader of the UNP after that and lead the remerger with Gamini Dissanayake’s DUNF. During this time the East was fully liberated from the LTTE. At the 1994 general election UNP lost in front of  Chandrika Kumaratunga’s new hope, People’s Alliance. After the loss UNP elected Gamini Dissanayake to be it’s heir apparent and designate leader despite the fact that he was not part of the party for couple of years. This went to show the democracy within the UNP. At the 1994 Presidential election Gamini Dissanayake was the UNP candidate. He started off trailing votes to Chandrika but quickly caught up. At the speed he was gaining the hearts and minds of Sri Lankans he would’ve been the 4th President of Sri Lanka if not for the catastrophic Thotalanga bombing which took away the lives of most of the UNP frontliners. Ranil Wickremasinghe became the next leader of the UNP. He was the 1st person in Sri Lankan history to become a leader of a main political party with a local university degree. In 1999, a failed terrorist attack on Chandrika Kumaratunga spoiled what seemed to be a sure victory for Ranil.. In 2001 the UNP came back to power and took to rebuilding the economy while keeping the LTTE trapped in a global net while the military was strengthened. Despite the economic development Ranil failed to give enough perks to the people and his lack of marketability lead to Chandrika forging an alliance with the radical JVP to topple the UNP govt prematurely. In 2005 again Ranil was spoilt of a Presidential victory when the LTTE engineered a mass election boycott which ensured Mahinda Rajapakse’s victory. The UNP is currently in the opposition knowin that sooner or later their time will come to rule Sri Lanka

Trivia

  • UNP is the largest single political party of Sri Lanka, and the only party to form a govt without any alliances
  • While the leadership of SLFP has remained with the “Radala” caste who is born with a silver spoon in their mouths despite their cries of socialism, the UNP leadership has been held by two ordinary citizens who had nothing to do with noblety. Ranasinghe Premadasa was a son of a humble businessman while D.B. Wijetunga was a rural cooperative inspector from Pilimathalawa.
  • UNP believes in national unity, democracy, a mixed economy which is biased towards the free market economy, devolution of power, individual freedom among other things.

H Niles Perera – April,2009